Sl jobs

Sl jobs

අලව්ව, Wintry කර්මාන්තශාලාව සඳහා ඉක්මනින් බඳවා ගැනීමට ඇබෑර්තු රාශියක් ඇත.

 අලව්ව, Wintry කර්මාන්තශාලාව සඳහා  ඉක්මනින් බඳවා ගැනීමට ඇබෑර්තු රාශියක් ඇත.

ඔබ  ක්‍රියාශීලී, අභියෝග භාර  ගැනීමට කැමති, ඉලක්ක හබා යා හැකි අයෙකු නම් අදම අයදුම් කරන්න. 

Wintry වෙළෙඳ නාමයන්  යටතේ Car Care, Home Care, Laundry Care, Health Care, Hotels, Hardware and  Industrial Chemicals  සදහා භාවිතා කරන රසායනික නිෂ්පාදනයන් 40 කට වඩා නිෂ්පාදනය කරන ප්‍රමුඛපෙලේ දේශීය සමාගමක් වන අප ආයතනයේ අලෙවිජාලය පුළුල් කිරීම සදහා පහත තනතුරු සඳහා අයදුම්පත් කැඳවනු ලැබේ.


1. Data Entry Operator

2. Account Assistant

3. Tele Marketing and Customer Relationship Officer 

4. Digital Marketing Officer 

5. Sales Executive 

6. Delivery Officer and Factory Helper.

7. Operations Executive 

8. Freelance Order Takers

9. All Island Distributors.

10. Trainee 


ආකර්ෂණීය  වැටුප් සහ ප්‍රතිලාභ .

 ආධුනික පුහුණුවන්නන්( Trainees) සඳහා ද අවස්ථාව.


WhatsApp Your CV - 0712266216


✨Email: wintrychem@gmail.com

✨Send your CV:-  0719281403

✨Hotline -0377102040


GREEN ENTERPRISES - WINTRY PRODUCST

Address- No. 20, Rive View Park, Wriyagoda Alawwa. 


FB- Wintry Products

Website - www.wintrychemicals.comJo


✨Deadline:- 2nd April 2025