Sl jobs

Sl jobs

Ceylon Green Life Plantation (Pvt) Ltd

Ceylon Green Life Plantation (Pvt)Ltd 


මැල්සිරිපුර ශාඛාව සදහා පහත සදහන් තනතුරු සඳහා බඳවා ගැනීම් දැන් සිදු කරේ.

වයස 25- 55 ත් අතර රැකියාවක් සොයන ඔබ වෙනුවෙන්ම.. 

ඉහල වැටුප් සමඟ දීමනා රැසක් සමඟින් නව මඟකින් වෘත්තීය ජීවිතය අරඹන්න..

🌟

✅ රැකියා ඇබෑර්තු 

🔸Branch maneger

🔸Sales Executive

🔸Sales Adviser


එන්න අප හා සම්බන්ද වන්න...

👨‍⚖️සුදුසුකම්:

Branch maneger

 🔹අ.පො.ස උසස් පෙල සමත් වීම. 

 🔹රක්ශන හෝ ප්ලාන්ටේශන් ක්ශේත්‍රයේ අත්දැකීම්

 🔹ශාඛාවක් පවත්වාගැනිම හා බදවාගැනිම් සිදුකිරිමෙ හැකියාව අමතර සුදුසුකමක් වෙ

🧑‍🎓 සුදුසුකම් :

Sales Executive/ Adviser

🔹අ.පො.ස සාමාන්‍ය පෙළ හෝ උසස් පෙළ සමත් වීම.

🔹අලෙවිකරණ කේෂ්ත්‍රයේ පළපුරුද්ද තිබීම අමතර සුදුසුකමක් වේ.

👉 වරප්‍රසාද 

🔅 ඉහල වැටුප්

🔅 පිටරට සංචාර

🔅 මාස් පතා මෙරට සංචාර 

🔅 මාස් පතා දිරි ගැන්වීමේ ත්‍යාග

🔅 ආයතනයෙන් මනා පුහුණුව

ඔබගේ CV එක අදම Whatsapp කරන්න 👇 

0707722741